Friday, August 26, 2016

ෆේස්බුක් ඇප් දෙකකින් යමුද ? ක්ලෑන්ෂ් ඔෆ් ක්ලෑන්ෂ් ඇප් දෙකකින් ගහමුද ? කොහොමද වැඩේ ??



මෙන්න අපේ පලවෙනි පෝස්ට් එක
ඔන්න ඉතින් සුපිරි වැඩක් අරන් ආවා.
සුපිරි ඇප් එකක් ගැන කියන්නයි හදන්නේ.මොකක්ද මේ ඇප් එක ? මේකෙ නම ඇප් ක්ලෝනර්.ෆේස්බුක් ක්ලෑන්ෂ් ඔෆ් ක්ලෑන්ෂ් එහෙම එකවුන්ට් දෙකකින් වැඩ කරන්න පුලුවන් ව්ගේම ගොඩක්ම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දෙකක් එකම 4න් එකේ යූස් කරන්න පුලුවන් මේකෙන්.තේරුනා නේද එහෙනම් සිද්දිය.මෙන්න ලින්ක් එක ඇප් එක අරන්ම බලන්න.

DOWNLOAD App Cloner

අව්ලක් වුනොත් අහන්න.ඔයාලට වැදගත් වෙන්න අති කියලා හිතනවා.එහෙනම් කමන්ට් එකක් දාගෙනම යන්න.සුබ දවසක්.


NMJ CreationZ - Matara.

>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

1 comment: